kandy news web
kandy news web

විදේශීය ජාතිකයන් 5 ක් අත්අඩංගුවට

0 45

මීගමුව පොලිස් වසමේ ඇඩ්නිව්ස් ප්‍රදේශයේදී 2019.04.22 වන දින දහවල් 12.10 ට පමණ මිගමුව පොලිස් නිලදරින්ට ලද තොරතුරක් අනුව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 05 ක් අත්අඩංගුවට ගෙන ඇත . මෙම සැකකරුවන් පකිස්ථාන ජාතිකයන් වේ .

සැකකරුවන් 2019.04.23 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More