විදේශීය ජාතිකයන් 5 ක් අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ ඇඩ්නිව්ස් ප්රදේශයේදී 2019.04.22 වන දින දහවල් 12.10 ට පමණ මිගමුව පොලිස් නිලදරින්ට ලද තොරතුරක් අනුව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 05 ක් අත්අඩංගුවට ගෙන ඇත . මෙම සැකකරුවන් පකිස්ථාන ජාතිකයන් වේ .
සැකකරුවන් 2019.04.23 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .