මහා පරිමාණ නීති විරෝධී මත්පැන් වැටලීමක්

සීදූව පොලිස් වසමේ ලියනගේ මුල්ල ප්රදේශයේදී 2019-04-22 දින උදැසන 10 ට පමණ සීදුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ග්රෑම් 1080 ( බෝතල් 135ක් ) සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත . ප්රවාහනය යොදාගත් ත්රිරෝද රථයද අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වූ ඇටකොරස රාගම ලිපිනයේ පදිංචි අයෙකි .
සැකකරු 2019.04.23 අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .