පළාත් කිහිපයකට තද වැසි

අද (23) සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබයි.
උතුරු මැද පළාතේ ස්ථාන ස්වල්පයක ද 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.