kandy news web
kandy news web

බෝම්බ ඇති බවට සැකයක් නිසා ඩේවිට්වත්ත සුසාන භුමිය අවට සෝදිසියක්

0 50

දේහයන්  මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කරන බව පැවසේ.

ආරක්ෂක අංශවලට ලැබි ඇති තොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රුගෙන පැමිණෙන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුළට ඇතුළු කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී.

AD2

ඒ සමඟම සුසානභුමි තුළ කිසිදු අයකු නිකරුනේ රැදි නොසිටින ලෙසත් දේහයන් යන් මිහිදන් කිරීමේන් පසුව ඉවත් කිරීමට කතෝලික පියතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත ගැනීමට හැකිවූ බව පවසයි. 

තොරතුරු හා ඡායාරූප අද දෙරණ 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More