kandy news web
kandy news web

කොළඹ ප්‍රහාරයෙන් ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරුවන් තිදෙනෙක් මරුට

0 134

ලොව ඉහළම පෙළේ ධනවතෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු,  (21) දින කොළඹ සුඛෝපභෝගී හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Anders Holch Povlsen යනු ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයකු වේ,

එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට පුද්ගලික හිමිකම් ඇති ඉඩම් හිමි පුද්ගලයාද මොහුය. 

මොහුට හිමි සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 220,000 කට අධික බව වාර්තා වේ.

තවද ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා වන තවත් වෙළෙඳ ජාලයක් වන Asos.com  හි විශාලතම කොටස් හිමියා ද වන අතර මොහුගේ සමස්ත වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 4.5 ක් බව සඳහන් වේ.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More