kandy news web
kandy news web

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට

0 88

අද අලුයම අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙකු ඩුබායි සිට දිවයිනට එවා ඇති බව වාර්තා වේ.

මොවුන් UL – 226 දරණ ගුවන් යානයෙන් අද  අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිනි බව පොලීසිය නිවේදනය කළේය.

AD2

පැමිණි පිරිස එම අවස්ථාවේදි එම පිරිස කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් භාරයට ගැනුණි.

පසුව අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයට ගෙන ඇත.

ඩුබායි හී දි සිදු කළ පරික්ෂණ අනුව මීට පෙර අවස්ථා කිහිපයකදි 23දෙනෙකු මෙරටට පිටුවාහල් කළේය.

ඒ අනුව මේ වනවිට  මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 29 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

මේ අතර මාකඳුරේ මධුෂ් විසින් තමන්ව ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් අභියාචනයක් කර තිබු අතර එහිදි එම අධිකරණය එම අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කර කළේය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More