kandy news web
kandy news web

කොටහේනේ තවත් බෝම්බයක් නිශ්ක්‍රීය කරයි

0 160

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වෙයි.

මෙය ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැරීමක් ද නැතිනම් බෝම්බයක් පුපුරා යෑමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

AD2

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More