ඛේදවාචකයේ වගකීම රජය භාරගත යුතුය

ඊයේ (21) සිදුවූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22) පැවති මාධ්‍ය හමුවකදී.