kandy news web
kandy news web

කොලොම්බියාවේ නායයාමක්

0 63

කොලොම්බියාවේ නාය යාමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 සිදුවූ නායයාමෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

AD2

තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරයි.

රොසාස් නගරයේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා. දින කිහිපයක් පුරා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟයි නායයාම සිදුවුණේ.

විපතට පත්වූවන් වෙනුවෙන් සහන කටයුතු කඩිනමින් කි‍්‍රයාත්මක කරන බව එරට රජය ප‍්‍රකාශ කළා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More