පිපිරුම් 06ම මරාගෙන මැරෙන ප්රහාර බව තහවුරු වේ

දිවයිනේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පැවසුවේ, කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් බවයි.