kandy news web
kandy news web

පිපිරුමෙන් ශාන්ත මායාදුන්න මහත්මිය මිය යයි

0 572

සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මිය අද සිදුවූ පිපිරීමෙන් මියගිය බව වාර්තා වේ.
අද(21වනදා) උදෑසන කොළඹ, 'Shangri-La' හෝටලයේදී සිය පවුලේ සමාජිකයින් සමඟ උදෑසන ආහාර ගනිමින් සිටියදී, ප්‍රවීණ සූප වේදිනි 'ශාන්තා මායාදුන්න' මහත්මිය ඇතුළු පවුලේ කිහිප දෙනෙකු, බෝම්බ ප්‍රහාරයෙන් මෙලෙස මියගොස් ඇත.

මෙහිදී ශාන්තා මායාදුන්න මහත්මිය හා ඇයගේ වැඩිමල් දියණිය වන නිසංගා මායාදුන්න මහත්මියද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

AD2

*උපුටා ගැනීම : 'නිසඟා මායාදුන්න' FB ගිණුමෙන්..

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More