පිපිරුමෙන් ශාන්ත මායාදුන්න මහත්මිය මිය යයි

සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මිය අද සිදුවූ පිපිරීමෙන් මියගිය බව වාර්තා වේ.
අද(21වනදා) උදෑසන කොළඹ, 'Shangri-La' හෝටලයේදී සිය පවුලේ සමාජිකයින් සමඟ උදෑසන ආහාර ගනිමින් සිටියදී, ප්රවීණ සූප වේදිනි 'ශාන්තා මායාදුන්න' මහත්මිය ඇතුළු පවුලේ කිහිප දෙනෙකු, බෝම්බ ප්රහාරයෙන් මෙලෙස මියගොස් ඇත.
මෙහිදී ශාන්තා මායාදුන්න මහත්මිය හා ඇයගේ වැඩිමල් දියණිය වන නිසංගා මායාදුන්න මහත්මියද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
*උපුටා ගැනීම : 'නිසඟා මායාදුන්න' FB ගිණුමෙන්..