ඇතිවූ තත්වය පිළිබඳ බලවත් කණගාටුව ප්රකාශ කරන අතර සැලකිළිමත්ව කටයුතු කරන්න

ඇති වූ කණගාටුදායි තත්වය පිළිබඳ අපගේ බලවත් ශෝකය ප්රකාශ කරනු ලබයි.
සිදුවීම් ඇති වූ ස්ථාන වලිනි ඉවත් වී විමර්ෂන කටයුතු සඳහා හැකි අවස්ථාව සලසා දෙන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙවැනි අවස්ථාවලදී සංසුන්ව කටයුතු කරන ලෙසත් සාමය ආරක්ෂා කරමින් හැසිරෙන ලෙසත් සැමගෙන් ඉල්ලා සිටී.