kandy news web
kandy news web

තායිවානයේ භූ කම්පනයක්

0 148

තායිවානයට රිච්ටර් පරිමාණ ඒකක 6.1 භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

තායිවානයේ වෙරළබඩ නගරයක් වන හුවාලින් නගරයට මෙම භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ බව වාර්තා වේ.

AD2

භූ කම්පනය කිලෝමීටර් 18ක් ගැඹුරින් සිදුව තිබේ.

මේ හේතුවෙන් එම නගරයේ ගොඩනැගිලි රැසක් සෙලවෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම අවස්ථාවේදී නගරයේ පාසල්වල සහ වෙනත් ගොඩනැගිලිවල සිටි පිරිස් පිටතට පැමිණ තිබෙනවා.

තායිපේ නගරයේ උමං දුම්රිය ධාවනය ද තාවකාලිකව අත්හිටු වීමට බලධාරීන් පියවර ගත්තා.

තායිපේ නගරයේ මාර්ගයක ගිලා බැසීමක් ද සිදු ව ඇති බව සදහන්.

විදෙස් පුවත් ඇසුරෙනි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More