මහියංගන අනතුරේ මිය ගිය පුද්ගලයන්ගේ නම් මෙන්න

අද(17) අලුයම මහියංගණය විද්‍යාලය අසලදී සිදු වූ බස් වෑන් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ දස දෙනාගේ සහ තුවාල ලැබූ දෙදෙනාගේ නම් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
අදාළ පිරිස මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ පිරිස පහත පරිදි වේ.