අනතුරින් යුධ හමුදා සෙබලෙකු මරුට

මුලතිව් සිට නෙදුන්කර්ණි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක් වටප්පලෙයිල මුලතිව් යුද්ධ හමුදා මුරපළෙහි ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් එහි රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා සෙබළෙකු මියගොස් තවත් එක් හමුදා සෙබලෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.