kandy news web
kandy news web

අනතුරින් යුධ හමුදා සෙබලෙකු මරුට

0 78

මුලතිව් සිට නෙදුන්කර්ණි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක් වටප්පලෙයිල මුලතිව් යුද්ධ හමුදා මුරපළෙහි ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් එහි රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා සෙබළෙකු මියගොස්  තවත් එක් හමුදා සෙබලෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More