හිසතෙල් ගෑමේ උත්සවය
සමීර මලගල

යටිහලගල පල්ලෙගම ශ්රි ඉසිපතනාරාම විහාරස්ථානය මගින් මෙවර සිංහල අලුත් අවුරැද්ද නියමිත කරගෙන පවත්වනු ලබන හිසතෙල් ගැමේ චාරිත්රය උදැසන 7.40 කොලුගල සිලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාෂකත්වයෙන් ශ්රාස්ත්රපති පණ්ඩිත වජිරඥාන පොඩිහාමුදුරුවන් වහන්සේ විසින් සිදු කිරීම.