දඹුල්ල අනතුරින් දෙදෙනෙකු මරුට

දඹුල්ලල කණ්ඩලම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ දියණිය සහ පුත්රයා මියගොස් තිබේ.
ත්රි රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.
අනතුරෙන් මවට සහ පියාට සුළු තුවාල සිදුව ඇති බව සදහන්ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල නිකවටවල ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතරාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු සහ අවුරුදු 22 හැවිරිදි වියේ පසු වූ තරුණියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.