kandy news web
kandy news web

අලුත් අවුරුද්ද උදාවිය

මහනුවර - හේරත් ඒකනායක

0 80

අද දින අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රි දළදා සමිදුන් වන්දනාමාන කර ගැනිම සදහා විශාල ජනතාවත් මහනුවර ශ්‍රි දළදා මාළිගාව වෙත පැමිණ සිටියා.

මේ හේතුවෙන් අද දින දළදා සමිදුන් වන්දනාමාන කර ගැනිම හා ආශිර්වාද ලබා ගැනිම සදහා සැදහැවත් ජනතාවට මුලු දිනය පුරාම විවෘතව තැබිමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා

AD2

මෙි මොහොත වනවිට ද විශාල ජනතාවක් දළදා මාළිගා පරිශ්‍රයේ සිටිනු දක්නට ලැබෙනවා

අද ප.ව 2.09 ට අලුත් අවුරුදු උදාවත් සමග ශ්‍රි දළදා මාළිගාවෙි කිරි ඉතිරිමෙි මංගල්‍ය පැවත් විම් කටයුතු උත්සවාශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යෙදුනා.

මෙම කටයුතු ශ්‍රි දළදා සමිදුන්ගේ තේවාවභාර නාහිමියන් හා ශ්‍රි දළදා මාළිගාවෙි දියවඩන නිළමෙිතුමන්ගේ ප්‍රදිප් නිලංග දැල නිළමතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවත් මෙම උත්සවය පැවැත්විය.


 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More