kandy news web
kandy news web

අවවාදයයි – කළු ගඟේ වතුර බොන්න එපා

0 154

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට නිකුත් කෙරෙන ජලය තවදුරටත් පානය කිරීම සඳහා සුදුසු තත්ත්වයට පත්ව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ලුණු මිශ්‍ර එම ජලය සෙසු කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙස එහි සභාපති කේ.එච් අන්සාර් මහතා පෙන්වාදෙයි.

AD2

එම ප්‍රදේශයන් වල පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස බවුසර් මගින් ජලය සැපයීම් කටයුතු සිදු කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන්  24 පුරාම ජලයේ සංයුතිය වෙනස්වීම නිරීක්ෂණයට ලක් කෙරෙන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More