kandy news web
kandy news web

බන්ධනාගාර රැඳෙවියන් බලන්න දින 05ක්

0 100

බන්ධනාගතකර සිටින  රැඳවියන් බැලීමට පවුල්වල සාමාජිකයන්ට 13 සිට දින පහක් ලබා දී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින්  13 වනදා සිට 17 වනදා දක්වා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

AD2

මීට පෙර අවස්ථාවන් වලදී ලබාදි තිබුනේ අවුරුදු දිනය සහ තවත් එක් දිනයක් පමණි.

එභෙත් මෙවර එම කාල සීමාව වැඩි කිරීමට තීරණය කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නෙ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More