අවුරුදු තෑග්ග මංගලගෙන්

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ ඉන්දන මිලෙහි කිිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සලසනුවස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.