සංවර්ධන නිළධාරීන් අද ලෙඩ වෙයි

දිවයින පුරා සියලු සංවර්ධන නිලධාරීන් අද (08) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වෙයි.
උපාධීධාරී සංවර්ධන නිළධාරීන්ගේ වෘත්තිය ඉල්ලීම් ඉටු නොකරීමට විරෝධය පල කරමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එළඹි බව එම සංගමයේ සභාපතිතුමන් විසින් ප්රකාශ කරයි.