kandy news web
kandy news web

සංවර්ධන නිළධාරීන් අද ලෙඩ වෙයි

0 93

දිවයින පුරා සියලු සංවර්ධන නිලධාරීන් අද (08) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

උපාධීධාරී සංවර්ධන නිළධාරීන්ගේ වෘත්තිය ඉල්ලීම් ඉටු නොකරීමට විරෝධය පල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බව එම සංගමයේ සභාපතිතුමන් විසින් ප්‍රකාශ කරයි.

AD2

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More