kandy news web
kandy news web

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

0 92

කොළඹ අනුරාධපුර, පුත්තලම මාර්ගයේ 38 කණුව ආසන්නයේදී රිය අනතුරක් සිදුවී තිබේ.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

AD2

පොලීසිය ප්‍රකාශ කළේ අනුරාධපුර සිට නොච්චියාගම දෙසට ධාවනය වූ වෑන් රථයක්, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිසංස්කරණවලට අදාළව හැසිරවීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More