kandy news web
kandy news web

සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාරයක්

0 96

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

AD2

පොලීසිය සඳහන් කළේ, බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව මේ වන විටත් දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.

2000 කට අධික සිසුන් පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වී සිටින බව පොලීසිය සඳහන් කළේ ය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More