kandy news web
kandy news web

ශ්‍රී දළදා මාලිගාව අසල නිලමේ ඇදුම් ඇද අශෝබන ලෙස රඟන විදේශිකයන්ගේ රඟසොබා

හේරත් ඒකනායක - මහනුවර

0 189

විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමි ඇදගෙන මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇදුමිවලට අවමන් ලෙස හැසිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදු කරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස විරෝධතාවයක යෙදෙමින් ඒ පිලිබදව එම පිරිසගේ දැඩි විරෝදය පලකලා.

එම අවශ්ථාවේ පැමිණී මහනුවර පොලිසියේ නිලධාරින් විසින් එම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා ඔවුන් මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගිය බව වාර්තා වේ.

AD2

මෙම පිරිස වාර්තාමය චිත්‍රපටයක් රූපගත කිරීම් වෙනුවෙන් මෙම ඇදුම් වලින් සැරසී සිටි බවත් ඔවුන් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරිය වන ඉරන්ති අබෙි්සිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබා ගෙන ඇති බවය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදු කරමින් සිටින බවත් නමුත් බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශණ මකා දැමමිට ද තමන් කැමති බව එතුමිය විසින් තවදුරටත් ප්‍රකාශ කරන්නට විය.

විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කලේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහැනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇද ගෙන අවමන් වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දඩි විරෝදය පල කරන බවයි.

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් නිලමේතුමන් ප්‍රකාශ කර සිටියේ එම විඩියෝ දර්ශන මකා දැමිමට තමන් එකග බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවත්ය.

 මෙම විඩියෝ ශිල්පින් සමග පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරිය වන ඉරන්ති අබෙි්සිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.

වැඩි දුරටත් ජයමිපති නිලමතුමා සදහන් කලේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටි යුතු බවත් අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බවයි ඒ පිලිබදව තමන්ගේ විරෝදය පල කරන බවයි.

කෙසේ වෙතත් අවසානයේ දර්ශන මකා දැමිම සිදු කෙරුනා

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More