kandy news web
kandy news web

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ

0 201

ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේය.

AD2

ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනයක මෙවර යෙදී ඇති බැවින් එම පියවර ගත් බව ඔහු සඳහන් කළේ ය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More