දුම්රිය මාර්ගයේ නාදුනන මලසිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ-නුවර මාර්ගයේ පදික වේදිකාවක් මත තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.
ඊයේ(31) සවස 5.40ට පමණ මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක් පමණ වු පිරිමි අයෙක් වන බව පොලීසිය පවසයි.
මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මරණය පිළිබඳ පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.