kandy news web
kandy news web

නදීමාල් පිටුවහල් කෙරේ

0 380

මාකදුරේ මධුෂ් සමග ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායක නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර දිවයිනට පිටුවහල් කර තිබේ.

ඔවුන් අද අලුයම මෙලෙස ලංකාවට පැමිණයේ ෆ්ලයි ඩුබායි ගුවන් යානයකිනි. 

AD2

පැමිණීමෙන් පසු නදීමාල් පෙරේරාගෙන් හා ලලිත් කුමාර යන අයගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන අතර දැනට ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද එතුමන් ප්‍රකාශ කරයි.

මේ අතර ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස හෙට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More