kandy news web
kandy news web

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

0 116

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ වන විට ප්‍රතිඵල ලේඛන සකස් කිරීම අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් තුමා සඳහන් කරයි.

AD2

පසුගිය දෙසැම්බර් මස 03 වන දා විභාග මධ්‍යස්ථාන 4661කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 656,641කි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More