kandy news web
kandy news web

පුත්තලම මාරක රිය අනතුරක්

0 107

පුත්තලම පොලිස් වසමේ පුත්තලම කොලබ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී අද (18) අළුයම 1.45 ට පමණ  යාපනය දෙස සිට කොලබ දෙසට ධාවනය වූ වෑන් රථයක් හා ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රියදුරු, පිරිමි පුද්ගලයන් 5ක්, කාන්තාවන් 3ක් , වයස අවුරුදු 10 ක ගෑනු දරුවෙක් සහ මාර්ගයේ නවතා තිබු ලොරි රථයක රියදුරු ඇතුළුව 11 දෙනෙක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබේ.

AD2

ඇතුළු කිරීමේදී වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් 3 දෙනෙකු සහ නවතා තිබු ලොරි රථයේ රියදුරු මියගොස් ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා කොලඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත .

අනතුර සම්බන්දව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත .

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More