kandy news web
kandy news web

ඕපල්ගල රක්ෂිතයේ වන විනාශය පිළිබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණ චාරිකාවක

0 105

නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඕපල්ගල රක්ෂිත ප්‍රදේශයේ සිදුව ඇතැයි කියන වනසංහාරය සම්බන්දයෙන් පරීක්ෂණ සදහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාවුල කාර්යාලයීය නිළදාරින් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන බව වාර්තා වේ . 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More