බදුල්ලට භූ කම්පනයක්
පාලිත ආරියවංශ - බදුල්ල

බදුල්ල ප්රදේශයේ ප්රදේශ කිහිපයක අද උදෑසන 8.17 ට පමණ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
ප්රදේශ වාසින් ප්රකාශ කර සිටින්නේ මෙම කම්පනය තත්පර 04ක පමණ කාලයක් පැවති බවයි.
බදුල්ල, හාලිඇල, පස්සර, වැලිමඩ යන ප්රදේශ වල මෙම තත්වය ඇති වු බවට වාර්තා වී ඇත.