kandy news web
kandy news web

රිවස්ටන් සංචාරය සදහා පැමිණෙන යතුරු පැදිකරුවන්ගෙන් ගැටළු

නාඋල - ඉන්දික අරුණ කුමාර

0 146

සංචාරකයින්ගේ නොමද ආකර්ෂනය දිනාගත් මාතලේ සිට රත්තොට දක්වා දිවෙන රිවස්ටන් මාර්ගයේ ගමන්ගන්නා සංචාර යතුරැපැදි හේතුවෙන් සෙසු පුද්ගලයින්ට මෙන්ම පරිසරයටද බරපතල හානි සිදුවන බව සංචාරයෝ කියා සිටිති.

අධික ශබ්ධයෙන් යතුරු පැදි ධාවනය මෙන්ම කිසිදු වගකීමකින් තොරව වේගයෙන් ධාවනය සෙසු මගි ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇත.

AD2

දෛනිකව හා සති අන්තයේ රිවස්ටන් හි සොභා සිරිය විදිම සදහා පැමිණෙන පිරිස් දහස් ගනනකි.

ඒ අතර විවිධ යතුරු පැදි භාවිත කරමින් සංචාරයන් හි නිරත පිරිස් ද සිය ගනනක් රිවස්ටන් නැරඹිම සදහා පැමිණෙති.

මොවුන්ට සංවේදි පරිසර පද්ධති පිළිබදව හා එම ප්‍රදේශවල රථ ධාවන වේගයන් කිසිවක් නකල් රක්ෂිතයේ සටහන්ව නොමැත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More