ඉන්දියානු කණ්ඩායමට ඉන්දියාවේදීම තරගාවලි පරාජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (13) සමත්විය.
තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක උස්මාන් කවජා පැවසුවේ මෙම ජයග්‍රහණය ඉදිරියේදී අරම්භවීමට නියමත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තම කණ්ඩායමේ මානසිකත්වය ඉහල නන්වා ගැනීමට දැඩිසේ ඉවහල් වනු ඇති බවයි.