kandy news web
kandy news web

නීතිවිරෝධී බස්ගාල ඉවත් කරන්නැයි ප්‍රදේශවාසීන් උද්ගෝෂණයක

0 145

පේරාදෙණිය නගරයේ සිට ගන්නොරුව හරහා ගැටබේ දක්වා මග දෙපස පිටස්තරයින් පැමිණෙන බස් ඇතුළු වාහන ගාල් කිරීම සහ එම වාහන තුල විවිදාකාර අපචාර සිදුවන බවත් එමෙන්ම එම වාහන වලින් පැමිණෙන පුද්ගලයින් පරිසරයට අපද්‍රව්‍ය එක් කරන බවත් ප්‍රදේශවාසීන් කියා සිටිී.

ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ වහාම මෙම නීති විරෝධී රථගාල ඉවත්කරදෙන ලෙසටයි.

AD2

පසුගියදා (13/03/2019) යටිනුවර පුරවැසි අයිතීන් සුරැකීමේ සංවිදානය විසින් පැවැත්වූ මෙම විරෝධතාවය සදහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

 එම උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයටද අවහිර සිදුවූ ආකාරය දැකගත හැකි විය. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More