kandy news web
kandy news web

මාරක රිය අනතුරක්

0 150

දුම්මලසුරිය පොලිස් වසමේ කරවුල්ල හොරතපොල අතුරු මාර්ගයේ ස්වාමිගේ වත්ත ප්‍රදේශයේදී 2019.03.12 දින සවස 3 ට පමණ හොරතපොල දෙසට ධාවනය වූ යතුරුපැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රිට වට කණුවක වැදී අනතුරක් සිදුව ඇත .

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇත.

AD2

මරණකරු වයස අවුරුදු 24ක් වූ උඩවෙල , වැලිපැන්නගහමුල්ල ලිපිනයේ පදිංචි ලෝකුරු නයිදෙලගේ සමිත හන්සමාල් යන ය වේ .

දුම්මලසුරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.   

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More