කේරල ගංජා තොගයක් සොයාගැනේ

මන්නාරම පොලිස් වසමේ කීර වෙරළතීරයේ ආසන්නයේ ඇති ලදු කැලෑවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළදාරින් ඒකාබද්දව සිදුකල මෙහෙයුමකදී 2019.03.12 වන දින උදැසන 8.50 ට පමණ අයිතිකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 350 ක් සොයාගෙන මන්නාරම පොලිසියට ඉදිරිපත් කර ඇත .
මන්නාරම පොලිසිය මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.