kandy news web
kandy news web

මොරගහකන්දේ වන සතුන් දඩයමක්

නාවුල - ඉන්දික අරුණ කුමාර

0 164

මාතලේ දිස්ත්‍රික්කයට මේ දිනවල බලපෑ ඇති වියළි කාලගුණය හමුවේ ජලය සොයා එන වනසතුන් ජාවාරම් කරුවන් පිරිසක් විසින් දඩයම් කර අලෙවි කරන බවට ප්‍රදේශවාසීහු පවසයි.

පවත්නා වියලි කාලගුණය හමුවේ විවිද ප්‍රදේශවල සතුන් මොරගහකන්ද ජලාශය අවට ප්‍රදේශයේ දක්නට ලැබේ.

AD2

නාවුල ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට අයත්ව තිබු ගල්පොරුගොල්ල, කබරව, කඩවත ආදී ප්‍රදේශවල නිරන්තරව ගැවසෙන වන සතුන් විවිද උපක්‍රම හරහා දඩයම් කර අලෙවි කරන බවත්

විශේෂයෙන්ම ගලේවෙල ප්‍රෙදේශයේ සිට පැමිණෙන ගස් මිලදී ගන්නන් විසින් මෙම සතුන් මිලදී ගන්නා බවත් මෙම ජාවාරම පිටුපස තැරවූ කරුවන් රැසක් සිටිනබවත් තතු දන්නෝ කියා සිටී.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More