kandy news web
kandy news web

ජර්මන් තානාපතිවරයාට රටින් පිටවන ලෙස නියෝග

0 185

වෙනිසියුලාවේ  ජර්මන් තානාපතිවරයාට පැය 48 ක් ඇතුළත එරටින් පිටවන ලෙස  වෙනිසියුලා රජය නියෝග කරයි.

ජර්මන් තානාපති ඩැනියල් ක්‍රිනර් වෙනිසියුලාවේ එරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම හේතුවෙන් රජය මෙම නියෝගය ලබා දී තිබෙන බව වාර්තා වේ

AD2

ඔහුට එල්ල වී ඇති චෝදනා වනුයේ වෙනිසියුලාවේ මේ වන විට පවතින දේශපාලන අර්බුද තත්ත්වය සමඟ එරට විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝට සහාය පල කිරීමයි.

විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ පසුගියදා ජර්මනියේ සංචාරයක නිරත වීම හේතුවෙන් නිකොලස් මධුරෝගේ රජය හා ජර්මනිය අතර මේ වන විට දේශපාලනික අර්බුධයක් හටගෙන  තිබෙන බව විදෙස් මාධ්‍ය තවදුරටත්  වාර්තා කරයි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More