kandy news web
kandy news web

අලි මරණය

0 140

පොලොන්නරුව මනම්පිටිය මහාවැව ප්‍රදේශයේ සතියක පමණ කාලයක සිට අසනීප තත්වයෙන් පසු වූ වන අලියෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

පිටුපස වම් පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් වන අලියා මිය ගොස් ඇති බව වන ජීවි කාර්යාලය ප්‍රකාශ කරයි.

AD2

අඩි 09 ක් උසැති වන අලියාගේ  වයස අවුරුදු 30 ක් පමණ වේ.

අලියාගේ මරණ පරීක්ෂණ කටයුතු අද 07 දා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය වරයා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි..

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More