kandy news web
kandy news web

උසස් පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

0 153

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම් පත් භාර ගැනීම අදින්[25] අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

පුද්ගලික අයදුම් පත් භාර ගැනිම  මාර්තු පළමු වනදායින් අවසන් වේ.

AD2

මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේ.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More