වකුගඩු රෝගය දේශයෙන් තුරන් කරමු

මහනුවර වකුගඩු රෝගී සහන සත්කාර හා සුභ සාධන මධ්‍යස්ථානය අද (25) වන දින විවෘත විමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිත වකුගඩු රෝග සුභ සාධන මධ්‍යස්ථානය ජාතික වකුගඩු අරමුදලින් ඉදි කරනු ලැබූවකි.