kandy news web
kandy news web

වකුගඩු රෝගය දේශයෙන් තුරන් කරමු

0 167

මහනුවර වකුගඩු රෝගී සහන සත්කාර හා සුභ සාධන මධ්‍යස්ථානය අද (25) වන දින විවෘත විමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් මෙලෙස ජනතා අයිතියට පත් කිරීමට නියමිත වකුගඩු රෝග සුභ සාධන මධ්‍යස්ථානය ජාතික වකුගඩු අරමුදලින් ඉදි කරනු ලැබූවකි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More