kandy news web
kandy news web

රත්නපුරයේ වෙඩි තැබීමක්

0 166

ඊයේ (17)  රාත්‍රී 10.25 ට පමණ රත්නපුර පොලිස් වසමේ රදැල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. 

රදැල්ල මාර්ගයේ බජාජ් සේවා මධ්‍යස්ථානය අසලදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර තුවාලකරු අවු 39ක් වන  තිස්ස රත්නශාන්ත යන අය වේ.

AD2

තුවාලකරු මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීම සිදුකළ අය පිළිබද මෙතෙක් අනාවරණය වී නොමැත. 

රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More