නාදුනන මල සිරුරක් සොයා ගැනේ

අද (18) උදෑසන වැලිකඩ පොලිස් වසමේ දියවන්නා ඔයෙහි පා වෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ.
පොලීසිය වෙත ප්රදේශවාසීන්ගෙන් ලැබුනු තොරතුරක් මත මළ සිරුර සොයා ගනු ලැබු අතර මරණකාරියගේ වයස අවුුරුදු 50ක් පමණ වන බව ප්රකාශ කරයි.
ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.