kandy news web
kandy news web

බස් රථ අනතුරක්

0 173

හලාවත, පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහවැව ප්‍රදේශයේ දී අද උදෑසන 4.30 පමණ වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අනතුරක් පත්ව තිබේ.

එම අනතුරින් පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

AD2

ජීවිතක්ෂයට පත් වූ පිරිසට අමතරව තවත් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාරවිල සහ හලාවත යන රෝහල් වලට ඇතුළත් කර තිබේ.

බස් රථයේ රියදුරුට බස්රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවනේ මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්පෝමරයක ගැටීමේන් මෙලෙස අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ඡායාරූප – අද දෙරණ ) 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More