විජයගේ අමරණීය කටහඬ අහිමි වී අදට වසර 31යි

අද පෙරවුරවේ කටුනායක විජය කුමාරණතුංග සමාධිය අසලදී මෙම පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහන පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, පවුලේ ඥාතීන් හිතවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය
You cannot print contents of this website.
Recover your password.
A password will be e-mailed to you.