kandy news web
kandy news web

ගෙලවැලලාගෙන මියයාමක්

0 165

2019.02.15  වන දින දහවල් 2.10 ට පමණ ගෙලවැලාගෙන මිය යාමක් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වන මහවිල හබුරුගල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

AD2

දක්ෂිණ නාවිකා හමුදා කඳවුරේ සේවය කරන ඩී.එම් අයේෂා සෙව්වන්දි නම් වන ඇය නිවසේ කාමරයක බාල්කය ගැටගැසූ සාරි පොටක ආධරයෙන් ගෙලවැලලාගෙන මියගොස් ඇත.

මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මෙලෙස සියදිවි හානි කරගැනීමට බලපෑ හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඌරගස්මන්හන්දිය පොලීිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More