kandy news web
kandy news web

එක්සත් පොදු සේවක උද්ඝෝෂණය

මහනුවර - රුවන් මීගම්මන

0 190

එක්සත් පොදු සේවක සංගමයේ සාමාජිකයින් විසින් අද උදෑසන (15) මහනුවර ටොරිංටන් උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි..

සේවක අවශ්‍යතා කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙම වර්ජනය සිදුකළ අතර සේවක සේවිකාවන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී තිබිණි.

AD2

මෙහි මූලික පරමාර්ථය සේවක නිවාඩු හා සේවය ස්ථීර කිරීම් බව වාර්තා වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More