kandy news web
kandy news web

ක්‍රිකට් නිලවරණය කල් නොයයි

0 182

ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව  තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.

දැනටමත් ලියාපදිංචි ව් ඇති ක්‍රිකට් සංගම් වෙත එලෙසින්ම නිලවරණය පැවැත්වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ. 
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More