kandy news web
kandy news web

අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවයි

0 166

බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා පවසයි.

මෙලෙස අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටය.

AD2

මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් මේ වන විට තනතුර අතහැර ගොස් ඇති හෙයින්  නැවත අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්කරුවන් සාපෙළ විභාගය සාමන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 නොඉක්මවිය යුතුය.

කලින් කැඳවු අයදුම්පත් ද නැවත සළකා බලන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More